Legal Aid Camp - Colombo

ඔබගේ සියළුම නීති ගැටලු සඳහා නීති උපදෙස් නොමිලේ ලබා ගැනීමට ඔබ කැමතිද? කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයේ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය ඒකාබද්ධව පවත්වනු ලබන නීති උපදෙස් ලබ‍ා දෙන වැඩසටහනට සහභාගී වී ඔබගේ නීති ගැටලු සියල්ලට නීති උපදෙස් ලබා ගන්න. මෙම වැඩසටහනට සහබාගි වීමට කිසිදු අයකිරීමක් නොකරනු

Start

December 1, 2024 - 12:00 am

End

December 1, 2024 - 12:00 am

ඔබගේ සියළුම නීති ගැටලු සඳහා නීති උපදෙස් නොමිලේ ලබා ගැනීමට ඔබ කැමතිද?

කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයේ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය ඒකාබද්ධව පවත්වනු ලබන නීති උපදෙස් ලබ‍ා දෙන වැඩසටහනට සහභාගී වී ඔබගේ නීති ගැටලු සියල්ලට නීති උපදෙස් ලබා ගන්න.

මෙම වැඩසටහනට සහබාගි වීමට කිසිදු අයකිරීමක් නොකරනු ලබයි.

2024 දෙසැම්බර් මස 01 වන ඉරිදා උදෑසන 10.00 ට විජයබා මහා විද්‍යාලයට ‍පැමිණෙන්න.

නීති ක්ෂේත්‍රයේ ප්‍රවිණ නීතිඥ මහත්ම මහත්මීන් රැසක් සහභාගී වීමට නියමිත මෙම වැඩසටහන මඟින් ඔබට

  1. නොමිලේ නීති උපදෙස් ලබා දීම
  2. නීතිමය ලිපි ලේඛණ සකස්කර ගැනීමට කියව‍ා දී තේරුම් ගැනීමට නීතිඥ සහාය ලබාගත හැක
  3. නීතිමය ආයතන වෙත යොමු කිරීම ‍යනාදී සියළු සේවාවන් නොමිලේ ලබා ගත හැක.

එදිනට පැමිණීමට නොහැකි නම් 070 7306 100 දුරකතන අංකය අමතා නීති උපදෙස් නොමිලේ ලබා ගැනීමටද හැක.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා හා මාලදිවයිනේ එක්සත් යුරෝපා සංගමයේ (EU) අරමුදල් සහ අධිකරණ අමාත්‍යාංශයේ මුලිකත්වය ඇතුව, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල(UNICEF) ඒකාබද්ධ “යුක්තිය සදහා සහය” ව්‍යාපෘතිය(JURE) මගින් සොවිධානය කර ඇත.

உங்களின் ஏதேனும் சட்டச் சிக்கல்கள் குறித்து இலவச சட்ட ஆலோசனையைப் பெற விரும்புகின்றீர்களா?

கொழும்புப் பல்கலைக்கழக, சட்ட பீடத்தின் மனித உரிமைகள் கற்கைகளுக்கான நிலையம், கொழும்பு பல்கலைக்கழக லியோ அமைப்புடன் இணைந்து ஏற்பாடு செய்துள்ள சட்ட ஆலோசனை முகாமில் பங்கேற்பதன் மூலம் உங்கள் அனைத்து வித சட்ட சிக்கல்களுக்குமான சட்ட ஆலோசனைகளை  பெற்றுக்கொள்ளுங்கள்.

இந் நிகழ்வில் கலந்து கொள்ள எவ்வித கட்டணமும் அறவிடப்படுவதில்லை.

டிசம்பர் 1, 2024 ஞாயிற்றுக்கிழமை காலை 10.00 மணிக்கு விஜயபா மகா வித்தியாலயத்திற்கு வருகை தாருங்கள்.

இதில் சட்டத்துறையில் நிபுணத்துவமிக்க வழக்கறிஞர்கள் பலர் பங்கேற்க உள்ளதோடு, இந்த முகாமின் மூலமாக பின்வரும் சேவைகளை பெற முடியும்.

இலவச சட்ட ஆலோசனை பெறுதல்

  1. சட்ட ஆவணங்களைத் தயாரிப்பதற்கும் , அவற்றை வாசித்து புரிந்து கொள்வதற்கும் வழக்கறிஞர்களின்; உதவிகளை பெறல்.
  2. சட்ட நிறுவனங்களுக்கான பரிந்துரை போன்ற அனைத்து சேவைகளையும் இலவசமாக பெற முடியும்.

அன்றைய தினம் உங்களால் பங்கேற்க முடியாத பட்சத்தில், 07 07 306 100 எனும் இலக்கத்திற்கு அழைப்பதன் மூலமும் சட்ட ஆலோசனைகளை இலவசமாக பெற்றுக் கொள்ளலாம்.

இந்த சட்ட உதவி முகாம் நீதித்துறைக்கான ஆதரவுத் திட்டத்தின் (JURE) ஒத்துழைப்புடன் நடைபெறுகின்றது.  நீதித்துறைக்கான ஆதரவுத் திட்டத்தினை  (JURE) இலங்கை மற்றும் மாலைத்தீவுக்கான ஐரோப்பிய ஒன்றியத்தின் நிதியுதவியுடன், இலங்கை நீதி அமைச்சின் ஆதரவுடன் UNDP-இலங்கை மற்றும் UNICEF-இலங்கை இணைந்து  அமுல்படுத்துகிறது.

#Accesstojustice #JURE #UNDP #UNICEF #EuropeanUnion #justicereform #CSHR #Freelegaladvice #Wisadamu

MORE DETAIL

TOP